ආයෙමත් ලැබුණොත් පණ ගැහෙන හදවතක් මට අවැසි වන්නට ශ්වේත පැහැ නෙළුමක් මහා සයුර පරදන වැවක් මැද උපතක් පිපුණාම පිදෙන්නට සෑය ළඟ වරුවක්
සුවඳ පෙති විහිදුවා සෑ මළුවෙ පිදෙන්න සඳ රැස්වලින් තෙමි තෙමී හිත සීතලම හුළඟකට සුවඳ මුසු නිවන්න කරන්න මහා සෑයෙ ගලක් මත පෙති පරව යන්න
මට ඕනි ආයෙමත්, සුදු නෙළුමක්ව පිපෙන්න…
Sudu Nelumak Wee - සුදු නෙළුමක් වී
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - Ahinsa Pahasarani - අහින්සා පැහැසරණි
- ISBN: 9786249856523
- Availability: Available
-
Rs. 1,250.00